බ්ලොග් අඩවි ක්‍රියාවිරහිත කීරිම

දැනට ලාංකීය සිතුවිලි මෙහෙයුමට යොදාගන්නා බ්ලොග් අඩවි අතුරින් අඩවි 50 කට ආසන්න ප්‍රමාණයක් මාස තුනක් ඇතුලතදී කිසිඳු ලිපියක් ලියා නොමැත. එම අඩවි දැන ගැනීම පිණිස මෙම බැඳියට ගොඩවන්න. එම පිටුවේ ඉහලින්ම දක්වා ඇත්තේ එසේ ක්‍රියාවිරහිත කරන අඩවිය. පනහකට ආසන්න එම සියලු අඩවි ලබන සිකුරාද හෙවත් 2010/06/18 දින ස්වයංක්‍රීයවම ක්‍රීයාවිරහිත වී යනු ඇත.


නැවත ලාංකීය සිතුවිලි වලට ඇතුලත් කරන්නේ කෙසේද?
ක්‍රීයාවිරහිත කල අඩවියක් නැවත ලාංකීය සිතුවිලි වලට ඇතුලත් කීරිමට ඔබ කලයුත්තේ අලුත් ලිපියක් ලියා පටස් කීරිම පමණි. එවිට නැවතත් සමාන්‍ය අඩවියක් ලෙස ලාංකීය සිතුවිලි මෙහෙයුම් වලට ඔබ අඩවිය, ස්වයංක්‍රීයවම එක් වනු ඇත.


මේ පිළිබඳව යම් කිසි ගැටුලවක් ඇත්නම් අප හා සම්බන්ද වන්න lankeeyasithuwili@gmail.com

No comments:

Post a Comment

Labels

Blog Archive