ලාංකීය සිතුවිලි සේවා ජාත්‍යන්තරයට

ලාංකීය අපේ සිතුවිලි ජත්‍යන්තරයට, අපේ බසින් රැගෙන යන්නා සේම, ඉංග්‍රීසි බසින් ලියැවෙන වටිනා බ්ලොග් අඩවි ලාංකීය අප හා මෙන්ම ජාත්‍යන්තරය සමගද, බෙදා ගැනිමේ අරමුණින් ආරම්භ කෙරුණු http://esyndi.lankeeya.lk/ සඳහා, දැන් ඔබටත් ඉංග්‍රීසී බසින් ලියැවෙන විදෙස් බ්ලොග් අඩවි යෝජනා කල හැක. ඒ සඳහා http://esyndi.lankeeya.lk/blogform.php පිවිසෙන්න.

No comments:

Post a Comment

Labels

Blog Archive